News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ අප්‍රේල් 03

669 Views


මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ අප්‍රේල් 03

මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා උදෑසන සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.


News Articles
Latest Videos
Most Popular Post