News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

යසන්ත කෝදාගොඩ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙයි

717 Views


යසන්ත කෝදාගොඩ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු වුණා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post