News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

විදුලි ප්‍රශ්නෙට හේතුව හිටපු ජනපති කියයි

634 Views


විදුලි ප්‍රශ්නෙට හේතුව හිටපු ජනපති කියයි

විදුලි අර්බුදයට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරු උත්සවයට කොළඹදී ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.


News Articles
Latest Videos
Most Popular Post