News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

අමල්වත් ලංකාවට පිටුවහල් කරයි

1974 Views


අමල්වත් ලංකාවට පිටුවහල් කරයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දා මාකඳුරේ මධූෂ් සමඟ සාදයකට සහභාගීව සිටියදී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post