News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

කෝටි එක හමාරක් වටින හෙරොයින් ළඟ තබා ගත් 4 දෙනෙකු අත්අඩංගුවට

518 Views


කෝටි එක හමාරක් වටින හෙරොයින් ළඟ තබා ගත් 4 දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කෝටි එක හමාරකට ආසන්න හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වත්තල, මිරිස්ස, වැල්ලම්පිටිය සහ කොළඹ – බ්ලූමැන්ඩල් ප්‍රදේශවලදියි. මොවුන් ළඟ තිබී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 150ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post