News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට නව සාමාජිකයන්

943 Views


ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට නව සාමාජිකයන්

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට සාමාජිකයන් පත්කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස හිටපු ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රණුග්ගේ පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනුර ජයවික‍්‍රමයි. නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post