News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

විදුලි අර්බුදය විසඳන වැඩපිළිවෙල ගැන අද පාර්ලිමේන්තුව දැනුවත් කරනවා

560 Views


විදුලි අර්බුදය විසඳන වැඩපිළිවෙල ගැන අද පාර්ලිමේන්තුව දැනුවත් කරනවා

මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය අනුගමනය කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද(29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post