News Line| Off Air
Generic placeholder image

Mar
29

527කගේ සාපෙළ ප්‍රතිඵල අත්හිටුවයි

773 Views


527කගේ සාපෙළ ප්‍රතිඵල අත්හිටුවයි

ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මුලු සිද්ධීන් 1315ක් වාර්තා වූ අතර මූලික විමර්ශන වලින් 738ක් නිදහස් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිදුවීම් 1315න් 1265ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වෙයි. අමතරව වාර්තා වී ඇත සිද්ධීන් 50ක් කාර්ය මණ්ඩල සම්බන්ධ සිද්ධීන් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post