නිපුණතාවයට හා කුසලතාවයට මුල්තැන හිමිවන යුගයක් බිහි කළ හැකි අයෙකු මීළග ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.