News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

ලක්‍ෂ 20 ක අයිස් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

498 Views


ලක්‍ෂ 20 ක අයිස් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 200 ක් මෙරටට රැගෙන ඒමට තැත් කළ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.

සැකකරු සාරි කිහිපයක් අතර සගවා මෙම මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post