News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

694 Views


වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (30) පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින්.

මෙම වැඩසටහනට සමගාමීව වස විසෙන් තොර ආහාර පිළිබද ජනතාව දැනුවත් කරන පා ගමනක් පැවැත්වුණා. ඒ, කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වායි.


News Articles
Latest Videos
Most Popular Post