News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 කට ද්විත්ව පුරවැසිභාවය

750 Views


විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 කට ද්විත්ව පුරවැසිභාවය

තවත් විදේශගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 දෙනෙකුට අද (30) ද්විත්ව පුරවැසිභාවය පිරිනැමෙනවා. ඒ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය විජිර අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

උත්සවය බත්තරමුල්ල සුහුරුපාය ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී පෙරවරු 9.30 ටයි ආරම්භ වන්නේ. විදේශගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය අදියර කිහිපයක් යටතේ ලබාදීමටයි අමාත්‍යාංශය කටයුතු කළේ.


News Articles
Latest Videos
Most Popular Post