News Line| Off Air
Generic placeholder image

Mar
30

සංජුගේ සිහිනය බොඳ කල වෝනර්ගේ ප්‍රහාරය

840 Views


සංජුගේ සිහිනය බොඳ කල වෝනර්ගේ ප්‍රහාරය

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (29) පැවති තරගයකින් ජය අත් කර ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා. සංජු සැම්සන් පන්දු 55 කදී නොදැවී ලකුණු 102 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුළු 5 කට ලකුණු 201 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. ඩේවිඩ් වෝනර් පන්දු 37 කදි ලකුණු 69 යි.


News Articles
Latest Videos
Most Popular Post