News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

දිමුත්ට පොලිස් ඇප

794 Views


දිමුත්ට පොලිස් ඇප

බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post