News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

912 Views


දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව අත් අඩංගුවට ගත්තා. ඒ බිමතින් රිය පදවා රිය අනතුරක් හේතුවෙම්. ඒ අනුව ඔහුව ඇප මත මුදා හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියෝග කරනු ලැබුවා.

දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. තවද වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ පිහිටි ජාතික රථවාහන මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂණාගාරය වෙත යොමු කරන ලෙසද පොලිසියට නියෝග කර තිබුණා.රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බව ඔහු විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියා.

මැයි 02 වැනිදාට නැවත නඩුව කැදවන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post