News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

දිමුත් සමාව ඉල්ලයි

763 Views


දිමුත් සමාව ඉල්ලයි

බීමතින් රිය පදවා ත්‍රීරෝද රථ රියදුරෙකුට හානි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව පසුගියදා අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියත් ඔහුගේ රියදුරු බලපත්‍රය අහිමි කිරීමටද අධිකරණය කටයුතු කළා.

එහිදී, අනතුරට පත් ත්‍රී රෝද රථ රියදුරු ප්‍රතිකාර ලබා රෝහලින් පිටවී තිබෙන බවත්, ඔහුගෙන් තමා සමාව ලබාගත් බවත් දිමුත් සඳහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post