News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න නවීන තාක්ෂණික යන්ත්‍රයක් ආනයනය කරයි

599 Views


නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න නවීන තාක්ෂණික යන්ත්‍රයක් ආනයනය කරයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ හසුකර ගැනීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සඳහන් කළේ, ඒ අනුව එම යන්ත්‍ර සකස් කිරිමේ විශේෂඥ භාවයක් සහිත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඊශ්‍රායෙලයෙන් එම යන්ත්‍ර මිලදි ගැනීම වෙනුවෙන් මේ වන විටත් මිල ගණන් කැඳවා ඇති බවයි.

මේ වනතෙක් අත්අඩංගුවට ගන්නේ නිලධාරීන්ගේ ඇති බුද්ධිමය හැකියාව නිසා බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post