News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

පුද්ගලයෙකු සඳහා ගුවන් ගතවීමේ ගාස්තු සහ නැව් නැගීමේ ගාස්තු වැඩිවෙයි

1133 Views


පුද්ගලයෙකු සඳහා ගුවන් ගතවීමේ ගාස්තු සහ නැව් නැගීමේ ගාස්තු වැඩිවෙයි

නැව් නැගීමේ සහ ගුවන් ගතවීමේ ගාස්තුව වැඩි කර තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙනුයි.එසේ වැඩිවන ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යය බහුල වේලාවන් හීදී අධිවේගී මාර්ග ගාස්තු රුපියල් සියයකිනුත් , කැසිනෝ මත පනවන වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කර තිබෙනවා.තවද, රුපියල් මිලියන 01 ක රැජිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් හෙට සිට හඳුන්වා දෙනවා. කැසිනෝ පිරිවැටුම් ගාස්තුව සියයට 15 ක අනුපාතයකින් අය කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post