News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

කතානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්

696 Views


කතානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්

පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා නොකරන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කලා.

කතානායකවරයා මේ බව සදහන් කලේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා අතර ඊයේ පැවති උණුසුම් තත්වය පිිළිබදව අදහස් දක්වමින්.

අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අදයි. තිරසාර සංවර්ධන පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙනවා.


News Articles
Latest Videos
Most Popular Post