News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

ජල ඉල්ලුම ඉහළට

679 Views


ජල ඉල්ලුම ඉහළට

ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවයි.

මෙම තත්වය මත ඇතැම් ප්‍රදේශ වල ජල සැපයුම් සීමා කර තිබෙනවා. ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික ලෙස ජලය භාවිත කිරීමයි
අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස නල ජලය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කලා.

මේ අතර වියළි කාළගුණික තත්වයක් පැවතිය ද ජල කප්පාදුවක් සම්භන්ධයෙන් තීරණය කර නොමැති බවයි නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පැවසුවේ .


News Articles
Latest Videos
Most Popular Post