News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

දඹුල්ලේ ගැටුමකින් 25ක් රෝහලේ

577 Views


දඹුල්ලේ ගැටුමකින් 25ක් රෝහලේ

දඹුල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී හට ගත් ගැටුම් වලින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් ඇතුළත් කලේ දඹුල්ල රෝහලටයි. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය ඉදි කර වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණා.

පොලීසිය පැවසුවේ බීමතින් සිටි බොහෝ දෙනෙකු අතර මෙම ගැටුම් හට ගෙන ඇති බවයි.

දඹුල්ල මූලික රෝහලේ අනතුරු වාට්ටුව අලූයම් කාලයේ රෝගීන්ගෙන් පිරී තිබුණු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කලේ තුවාල ලබා පැමිණ සිටි සියලු දෙනා අධික බීමතින් සිටීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට පවා අසීරු වී තිබෙනවා.

සංගීත සංදර්ශනය පැවති භූමියේ ද අලූයම් කාලය වන විටත් බොහෝ පිරිසක් වැටී සිටි බවයි පොලීසිය පැවසුවේ මෙම ගැටුම් වලට මුල් වූ පුද්ගලයින් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post