News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟයේ ජය කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමට

813 Views


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟයේ ජය කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුනු 14 ක ජයක් අත් කර ගැනීමට කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම සමත් වුණා.

ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 166 ක්. ඩේවිඩ් මිලර් ලකුනු 43 ක් රැස් කලා.

ලකුණු 167 ක ඉලක්කය හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 19 යි පන්දු 02 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුනු 152 ක් පමණයි.

පන්දු යැවීමේ දී සෑම් කූරන් ලකුනු 11 ට කඩුලු 04 ක් බිද හෙලුවා.


News Articles
Latest Videos
Most Popular Post