News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට ‌ගොඩබායි

795 Views


ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට ‌ගොඩබායි

ගුවන් යානයක හදිසියේ දුමාරයක් ඇති වීම හේතුවෙන් ඊයේ (02) ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා.

එහි මගීන් සහ කාර්යය මණ්ඩලය 338 ක් සිටිය බැව් ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post