News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

බක්මහ දිවුරුම සාර්ථකව අවසන් වෙයි

490 Views


බක්මහ දිවුරුම සාර්ථකව අවසන් වෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අද සිදු කිරිමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය පෙරවරු 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගී වුණා.

එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු ඇති. ඊට සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලූ දෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක් වුණා.

හෙට පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද දිවුරුම ලබාදීම සිදු වනවා. දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමඟ එක් වී තිබුණා.

පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද, පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post