News Line| Off Air
Generic placeholder image

Apr
3

ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කල යුතුයි – අගමැති

638 Views


ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කල යුතුයි – අගමැති

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ මහරගම බහුමහල් රථ වාහන අංගනය සහ සුකිත පුරවර ව්‍යාපෘතිය එලි දැක්වීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක් වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post