පසුගිය සති කිහිපයට සාපේක්ෂව සහල් මිළ ගණන් අඩු වි තිබෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේයේ සංඛ්‍යා දත්ත කළමණාකාර එච් ජී ලයනල් මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය පුරා මෙම තත්වය පැවතිය හැකි බවයි.