News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

සියලු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රිඩකයින් මත්ද්‍රව්‍ය පරික්ෂාවක් වෙත

642 Views


සියලු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රිඩකයින් මත්ද්‍රව්‍ය පරික්ෂාවක් වෙත

හෙට (04) ආරම්භ වීමට නියමිත පළාත් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාතික තලයේ සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ව විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එහිදී යම් ක්‍රීඩකයෙක් ඒ සඳහා වැරදිකාරයෙකු වූවොත් දඩි තීරණ ගන්නා බවද ක්‍රිකට් ආයතනය මෙහිදී දැන්ම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post