News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

අරලියගහ මන්දිරයේ සෙබලෙක් වෙඩි තබා ගෙන මිය යයි

1466 Views


අරලියගහ මන්දිරයේ සෙබලෙක් වෙඩි තබා ගෙන මිය යයි

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් සියදිවි හානි කර ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඔහු සිය දිවි හානි කර ගෙන ඇති බවයි.

අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම සෙබලා අද පෙරවරුවේ ආරක්ෂක කටයුතු වල නිරතව සිට තිබෙනවා. එහිදී ඔහු වෙඩි තබා ගෙන ඇති අතර ඉන් තුවාල ලැබූ එස් ටී එෆ් නිළධාරියා ඇතුළත් කලේ කොළඹ ජාතික රෝහළටයි.
.
31 හැවිරිදි ඔහු එහිදී මිය ගොස් තිබෙනවා. වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post