News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

ඊයෙ රෑ IPL ක්‍රීඩා කරලා, අද උදේ පළාත් තරඟ වෙනුවෙන් මාලිංග අද ලංකාවේ

967 Views


ඊයෙ රෑ IPL ක්‍රීඩා කරලා, අද උදේ පළාත් තරඟ වෙනුවෙන් මාලිංග අද ලංකාවේ

මෙවර අයිපීඑල් තරඟාවලිය වෙනුවෙන් මාලිංග නියෝජනය කරනවා. එම තරඟයෙන් අනතුරුව පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලිය නියෝජනය කිරීමට මාලිංග දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ පැවති තරඟාවලියේදී කඩුලු 3ක් දවාගන්න මාලිංග සමත් වුණා.

අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟයක් අද (04) පැවැත්වෙනවා. ගාල්ල කණ්ඩායමේ නායකයා වන්නේ මාලිංගයි.


News Articles
Latest Videos
Most Popular Post