News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

ජනාධිපති හා විපක්ෂ නායක අතර සාකච්ඡාවක් අද

412 Views


ජනාධිපති හා විපක්ෂ නායක අතර සාකච්ඡාවක් අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙනවා. සාකච්ඡාව කැදවා ඇත්තේ අයවැය අවසන් ජන්ද විමසීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා යි.

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ දී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජන්දය දීමෙන් වැළකී සිටියා. ඒ පිළිබදව සාකච්ජා කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ පසුගියදා වෙන වෙනම සාකච්ඡා කළා.

එහි තීරණ හා යෝජනා අද පැවැත්නෙ සාකච්ඡාව සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය අවසන් ජන්ද විමසීම ලබන 05 වනදා පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post