News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

ඩුබායි වලින් අද ලංකාවට පිටුවහල් කළ පස්දෙනා මෙන්න

944 Views


ඩුබායි වලින් අද ලංකාවට පිටුවහල් කළ පස්දෙනා මෙන්න

ඩුබායි සිට මෙරටට පිටුවහල් කරන ලද පුද්ගලයින් පස්දෙනෙක් අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. ඔවුන් මෙරටට පැමිණියේ අළුයම 5.25 ට පමණ යූ.එල් – 266 නම් ගුවන් යානයෙන්. එහිදී වැඩිදුර පරීක්ෂණ සඳහා වොඋන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු ඒකක භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් පස්දෙනා පිළිබඳව විස්තර පහත දැක්වේ.

01. නම – රයන් ඇන්තනී ජෙරාඩ් වෑන් රූලියන්
      වයස – අවුරුදු 41
      ලිපිනය – නො: 40, ජයාමාවත, අත්තිඩිය, දෙහිවල

02. මොහොමඩ් වෂීමඩීන් මොහොමඩ් කුතුබ්දීන්
       වයස – අවුරුදු 22
       ලිපිනය – 304/45, ගමගේවත්ත, සාලමුල්ල, කොලොන්නාව

03. නම – පත්තමෙත්ත්‍රීගේ දිමුතු සුරන්ත පෙරේරා
       වයස – 25
       ලිපිනය – නො: 197/සී, දිඹුතුරය, සීදුව

04. නම – වැලිපිටියගේ සුරාජ් කාවින්ද සිල්වා
       වයස – 28
       ලිපිනය – 427/1, ශ්‍රී විමලරත්න මාවත, කුඩාරුක්ගම, අළුබෝමුක්ක

05. නම – කොඩිකාර ආරච්චිගේ චරිත් පත්මන්
       වයස – අවුරුදු 40
       ලිපිනය : උත්පලා, මලාන, කඹුරුපිටිය


News Articles
Latest Videos
Most Popular Post