News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

වන විනාශය වෙනුවෙන් එල්ල වන චෝදනා ගැන බදියුදීන් කට අරියි

688 Views


වන විනාශය වෙනුවෙන් එල්ල වන චෝදනා ගැන බදියුදීන් කට අරියි

සීලාවතුර ප්‍රදේශයේ තිබෙන වනය හෙළි කළේ ආරක්ෂක අංශය බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරනවා. එතුමා මේ බව සඳහන් කළේ අද දින පැවති පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනුයි.

එසේම විල්පත්තු විනාශය ගැන විගනකාධිපති දෙපාර්තුමේන්තුවේ වාර්තාවද තමා පිළි නොගන්නා බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා. විල්පත්තු විනාදය පිටුපස වැල්ලවත්තේ දේශපාලඥයෙක් වගේම තවත් ව්‍යාපාරිකයෙක් සිටින බව ඔහු සඳහන් කළා.මෙතුලින් සිදුකරන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීම බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post