News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු ඓතිහාසික නඩු තීන්දුව

1840 Views


ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු ඓතිහාසික නඩු තීන්දුව

චුන්නාකම් ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 200 ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා. ඒ චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වීමේ හේතුවෙනුයි.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා. මෙම විදුලි බලාගාරය නිසා භූගත ජලයට තෙල් හා ග්‍රීස් මිශ්‍ර වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් 500 කට උපරිම රුපියල් 40000 ක් දක්වා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post