මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය දිමට වූවද තමා සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරා.
ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් දේශපාලනයට දුන් විවේකයද අවසන් කරන බව එතුමා සඳහන් කළා.