News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද හතර දෙනෙක් නිදහස්

754 Views


ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද හතර දෙනෙක් නිදහස්

ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කර ඉන් අනතුරුව ගුවන්තොටුපලේදී ප්‍රශ්න කිරීම් සඳහා සී.අයි.ඩී භාරයට ගත් හතරදෙනා මුදා හැර තිබෙනවා.

මේ අතර රංගන ශිල්පී රයන් වැන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post