News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

වසර මිලියන 43ක් පැරණි පාද සහිත තල්මසෙකුගේ පොසිලයක් සොයා ගැනෙයි

700 Views


වසර මිලියන 43ක් පැරණි පාද සහිත තල්මසෙකුගේ පොසිලයක් සොයා ගැනෙයි

වසර මිලියන 43 පැරණි පාද හතරක් සහිත තල්මසෙකුගේ පොසිලයක් පේරු රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා. මෙම ජීවියා අඩි 13 ක් පමණ දිග, ජලයේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකි ජීවියෙක් ලෙස පාෂාණධාතුක විද්‍යාඥයින් විශ්වාස කරනවා.

වර්තමානයේ දැකිය හැකි ජීවියෙක් වන බීවර් සහ ඔටර් යන සත්ත්වයින්ට මෙම සත්ත්වයකින් සම කළ හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. එම ජීවියාගේ පාද හතර සත්ව අර දරා ගැනීමට වගේම ශක්තිමත් වල්ගයක් දරා ගැනීමට හැඉ ලෙස පිහිටා තිබෙන බව විද්‍යාඥයින් වැඩි දුරටත් අදහස් දක්වනවා.


News Articles
Latest Videos
Most Popular Post