News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

7ට ඇවිත් කඩුළු 7 ක් ගත්ත මාලිංග කියපු කතාව

1376 Views


7ට ඇවිත් කඩුළු 7 ක් ගත්ත මාලිංග කියපු කතාව

ඊයේ (05) නුවර පැවති තරඟයට සහභාගී වී සුපිරි පන්දු යැවීම හේතුවෙන් ලසිත් මාලිංග ලකුණු 156 ක් ලබාගෙන ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරවනු ලැබුවේ එහි නායකත්වයද දරා ගනිමින්.

පළමුව තරඟයට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 ක් හමුවේ සියල්ලන් දවී ලකුණු 255 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 65 යි.සදුන් වීරක්කොඩි ලකුණු 56 යි. කසුන් රාජිත, ජෙෆ්‍රි වැන්ඩසේ කඩුළු තුන බැගින් ලබා ගත්තා.

මහනුවර කණ්ඩායමට ලබාගත හැකි වූවේ පන්දුවාර 18 යි පන්දු 5කදී සියල්ල දැවී ලකුණු 99 ක් පමණයි.

මාලිංග පන්දුවාර 9 යි පන්දු 5 කදී ලකුණු 49 කට කඩුළු 7ක් දවාගත්තා.

අයිපීඑල් තරඟයෙන් අනතුරුව ඔහු ගාල්ලේ කණ්ඩායමට තරඟ කිරීම සඳහා අලුයම දිවයිනට පැමිණීම කාගේත් කතා බහට යොමු වුණා.


News Articles
Latest Videos
Most Popular Post