News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11

611 Views


ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11

අදියර 7ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමීති ආසනයට සහ කේරලයේ වයනාඩ් ආසනයට තරග කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post