News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

පහේ ශිෂ්‍යත්වය වෙනුවට 08 වසරේ දී විභාගයක්

831 Views


පහේ ශිෂ්‍යත්වය වෙනුවට 08 වසරේ දී විභාගයක්

05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.

එතුමා මේ බව සඳහන් කලේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post