News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ජාතික අලුත් සහල් මංගල්‍යය අද

1273 Views


ජාතික අලුත් සහල් මංගල්‍යය අද

ජාතික අලුත් සහල් මංගල්‍යය අද පැවැත්වෙනවා
ඒ අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහහතාගේ සහභාගීත්වයෙන්
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කලා
මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිතයි
රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කරනු ලබනවා


News Articles
Latest Videos
Most Popular Post