News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ෆර්විස් මහරුෆ්ට ක්‍රිකට් කළමණාකරු තනතුරක්

835 Views


ෆර්විස් මහරුෆ්ට ක්‍රිකට් කළමණාකරු තනතුරක්

අවුරුදු 19 පහල ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් මහතා පත් කර තිබෙනවා.

ඒ, පාකිස්තානු යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහායි.මෙය ඔහුගේ පළමු ක්‍රිකට් තන්තුර වන අතර ඔහු එක්දින තරග 109කදී සහ ටෙස්ට් තරග 22කදී ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම ද නියෝජනය කළා.


News Articles
Latest Videos
Most Popular Post