News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට

654 Views


විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.


News Articles
Latest Videos
Most Popular Post