එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට පැවැත්වීමට නියමිත අතර දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ල මල් ශාලාවේ තැන්පත් කර ඇත.