News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

චමරිට IPL වරම්

1939 Views


චමරිට IPL වරම්

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post