News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

2021 දී විදුලි බිල අඩු කරන්න සලකා බලනවා – රවී

1001 Views


2021 දී විදුලි බිල අඩු කරන්න සලකා බලනවා – රවී

2021 වසර වන විට ගෘහස්ත විදුලි බිල අඩු කිරීම පිළිබද සලකා බලන බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවේදීයි.

හෙට සිට විදුලිය කප්පාදු නොකරන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කලේ. විදුලි කප්පාදුව අවසන් කිරීම සඳහා මෙගා වොට් 300ක් පුද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post