News Line| Off Air
Generic placeholder image

Apr
10

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල ගැන කියයි

2091 Views


ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල ගැන කියයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවට වාර්තා වනවා. ඒ ලෝක වෙළද පොලේ ඉන්ධන මිළ ගණන් වෙනස් නොවීම හේතුවෙන්

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වා දුන්නා.

එම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදු වන්නේ සෑම මසකම 10 වනදායි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 5කින් ද ඉහළ ගියා.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් වැඩි කල අතර සුපර් ඩීසල් ලීටරයක් ඉහළ නැංවුනේ රුපියල් 8කින්.


News Articles
Latest Videos
Most Popular Post