News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

රවීගෙන් ඉල්ලීමක්

1607 Views


රවීගෙන් ඉල්ලීමක්

මේ වන විට රටේ පවතින ප්‍රධානතම ගැටළුව බවට පත් වී ඇත්තේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධයයි.

මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ මේ වන විට ඇති වී තිබෙන අධික නියඟය හේතුවෙනි.

මෙම ගැටළුව අද විසඳීමකට ලක් වූවද දීර්ඝ කාලයක් මෙම ප්‍රශ්නය නැවත ඇති නොවී සාර්ථක විසඳුමක් ලබා ගන්නා තුරු ජාතික හැඟීමෙන් යුතුව අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන ලෙස බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post