News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡා අද

597 Views


ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡා අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන තුන් වන වටයේ සාකච්ඡා අද පැවැත්වෙනවා.

ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි. සාකච්ඡාව සදහා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නියෝජිතයින් සහභාගී වී සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවැත්වුණා. පළමු සාකච්ඡාව පැවැත්වුනේ පසුගිය මස 14 වනදායි.

දෙවන සාකච්ඡාව 21 වනදා පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post