News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

සිව් නිවුන් දරුවන්ට ජනපතිගෙන් ත්‍යාග

782 Views


සිව් නිවුන් දරුවන්ට ජනපතිගෙන් ත්‍යාග

සිව් නිවුන් දරුවන් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙසේ සිව් නිවුන් දරුවන් ලැබී තෙබෙන මව අයේෂා දිල්හානි මහත්මියයි. ඇය ගුවන් හමුදා සෙබළියක්.

ජනාධිපතිතුමා විසින් මෙම දරුවන් හදා වඩා ගැනීම සඳහා එක දරුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් දරුවන් සිව් දෙනා වෙනුවෙන් රුපියල් මිලියන 2ක් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post