News Line| Off Air
Generic placeholder image

Apr
11

අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්

2476 Views


අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්

දෛනිකව 80,000ක්ව පැවැති වාහන භාවිතය උත්සව සමයේ එක්ලක්ෂ දස දහස දක්වා ඉහල ගොස් තිබීම හේතුවෙන් අධිවේගී මාර්ගවල හුවමාරු මාධ්‍යස්ථාන ආශ්‍රිතව ඇතිවන වාහන තඳබදය අවම කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය ප්‍රකාශ කරනවා.

මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් රියදුරන්ට දැනුවත් වන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post